Friday, 24 November 2017

“MY WORLD” චිත්‍ර ප්‍රදර්ශනය කැලණියේදී

  • Print
  • E-mail

කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ ද්‍රෘශ්‍ය කලා හා සැලසුම්කරණ සහ ප්‍රාසාංගික කලා අධ්‍යයන ඒකකය මගින් සංවිධානය කළ ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය චමරී තපස්වරගේ මහත්මියගේ “ MY WORLD” චිත්‍ර ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය 2016 ජුනි මස 29 වන දින කැලණිය විශ්වවිද්‍යාලයීය කලාගාරයේදී පැවැත්විණ.

මෙම ප්‍රදර්ශනයේ නිර්මාණයන් තුළින් ගැහැණිය පිළිබඳ ප්‍රතිරූපය ඓතිහාසික ,ආගමික හා වර්තමාන වාණිජ පසුබිම මත ගොඩනැගෙමින් පවතින ආකාරය ඉදිරිපත්වේ. ශ්‍රී ලංකාවේ වර්තමාන ක්‍රියාකාරි චිත්‍ර ශිල්පීන් , ශිල්පිනියන් හඳුන්වාදීම අරමුණු කරගනිමින් එහි පළමු පියවර ලෙස මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන අතර මෙම අවස්ථාවට උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා , මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා, පූජ්‍ය ආචාර්ය ධම්මදස්සි හිමි, ලලිත කලා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පැට්ට්‍රික් රත්නායක මහතා ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය හා විද්‍යාර්ථීන් සහභාගි වූහ.

0t6a0324
0t6a0324
0t6a0317
0t6a0313
0t6a0308
0t6a0304
0t6a0294
0t6a0269
0t6a0263
0t6a0259
0t6a0258
0t6a0257

Last Updated on Monday, 04 July 2016 08:44

 

News Paper Article

Paper cuttings

No of visits


mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter