Friday, 24 November 2017

උපකුලපති හා එක්සත් රාජධානියේ Glasgow විශ්වවිද්‍යාලයේ මහාචාර්ය William Cushley මහතා අතර හමුවක්

  • Print
  • E-mail

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා හා එක්සත් රාජධානියේ Glasgow විශ්වවිද්‍යාලයේ ජාත්‍යයන්තර පීඨාධිපති (Eurasia & South Asia), Molecular Immunology පිළිබ මහාචාර්ය William Cushley මහතා අතර හමුවක් 2016 ජුනි 29 වන දින උපකුලපති කාර්යාලයේදී පැවැත්විණ.

මෙහිදි විශ්වවිද්‍යාල දෙක අතර පර්යේෂණ කටයුතු , ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් හා උපාධි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබසාකච්ඡා කෙරිණ.

0t6a0401
0t6a0401
0t6a0399
0t6a0393
0t6a0387

Last Updated on Monday, 04 July 2016 08:46

 

News Paper Article

Paper cuttings

No of visits


mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter