Friday, 24 November 2017

කැලණිය විශ්වවිද්‍යාලයේ 85 වන උපාධි ප‍්‍රදානෝත්සවය

  • Print
  • E-mail

කැලණිය විශ්වවිද්‍යාලයේ 85 වන උපාධි ප‍්‍රදානෝත්සවය 2016 ජුනි මස 30 වන දින කොළඹ බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණ.

කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා යන පීඨයන්හී ශාස්ත්‍රවේදී (විශේෂ/සාමාන්‍ය) උපාධි ලබාගත් දහසකට ආසන්න උපාධිධාරින් සංඛ්‍යාවක් වෙත මෙදින උපාධි පිරිනැමිණ. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහෝපාධ්‍යාය, පූජ්‍ය වැලමිටියාවේ ශ‍්‍රී කුසලධම්මාභිධාන නායක ස්වාමීන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම උපාධි ප‍්‍රදානෝත්සවය සඳහා උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා, පීඨාධිපතිවරු, අංශාධිපතිවරු සහ ආචාර්ය මණ්ඩලය සහභාගී වූහ.

0t6a0918
0t6a0918
0t6a0910
0t6a0860
0t6a0849
0t6a0825
0t6a0806
0t6a0778
0t6a0774
0t6a0718
0t6a0693
0t6a0652
0t6a0639
0t6a0635
0t6a0623
0t6a0581
0t6a0563
0t6a0537
0t6a0462

Last Updated on Monday, 04 July 2016 08:48

 

News Paper Article

Paper cuttings

No of visits


mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter